විශේෂයෙන් පිරිමින්ට සාමාන්‍යයෙන් තියෙන ප්‍රශ්නයක් තමා ලිගුව අවට අැතිවන කැසීම් සාමාන්‍ය තත්වයක්. නමුත් අධික ලෙස කැසීම මගින් ලිගුව අවට තුවාල වීම් අැති විය හැක. ඒය මූත්‍රා කිරීම හා ලිංගික කාර්යේදි මහත් ගැටලුවක් විය හැක. මුලින්ම අපි බලමු ඒවැනි කැසීම් අැති වීම හේතූන්,
1.අපිරිසිදුකම- ලිගුව යනු මුහුණ මෙන්ම ඉතා පිරිසුදුවම තබාගත යුතු ශරීර අවයවයකි
2. අධික ලෙස රෝම වැවීම- ඒක්තරා ප්‍රමාණයකට පමණක් රෝම වැවීම සිදුකල යුතුය. අධික රෝම කැසීම් වලට හේතු විය හැක.
3. ඉතා හිර යට අැදුම් අැදීම
4. නොසේදු යට අැදුම් අැදීම- දිනපතා ඔබේ යට අැදුම් සෝදන්න